Collection: PE FOAM 3D WALL STICKERS
මිලි මීටර් 7mm ක ඝනකමක් සහිත 3D Wall Stickers.
මිල රු.990/- ක් පමණයි.


White Color Sheets (සුදු පාට) - Rs.599/-
Colorful Sheets (වර්ණවත්)- Rs.699/-
දිග -77cm || පළල - 70cm ||
Sheet එකකින් වර්ග අඩි 5.8ක් ආවරණය කල හැක.
කපරාදු බිත්තියේ කෙලින්ම ඇලවීමේ හැකියාව ඇති නිසා බිත්ති පිළිසකර කිරීමට අමතර වියදමක් නැත.කුණු, දුවිලි, පැල්ලම් සහ ජල සීරාව ඇති ඕනෑම බිත්තිකට ඉතා පහසුවෙන් ඇලවිය හැක.
මිලි මීටර් 6mm ක ඝනකම නිසා කුඩා ළමයින්ගේ කාමර වල ඇලවීමෙන් පොඩිත්තන් බිත්තියේ වැදීමෙන් ඔවුන්ගේ හිසට සිදු වන හානි වලින් ආරක්ෂා වේ.
මෙය 3D Sticker එකක් බැවින් ඇලවීමට අමතර ගම් අවශ්ය නොවේ.