3D PE FOAM WALL STICKER ITEM CODE - PE92

3D PE FOAM WALL STICKER ITEM CODE - PE92

Regular price
Rs 1,000.00
Sale price
Rs 1,000.00

Size - 77*70 cm

Sqaure feet - 5.8 

ඇලවීමට අමතර ගම් අවශ්‍යද?

මෙය Wall Sticker එකක් බැවින් අමතර ගම් අවශ්‍ය නැත. Wall Sticker එක පිටුපස බිත්තියේ හොදින් ඇලවෙන පරිදි ගම් ඇති නිසා ඇලවීමට ඉතා පහසුය.

මොන වගේ බිත්ති වලද මේ wallsticker එක අලවන්න පුළුවම්?

කපරාදු බිත්තියේ කෙලින්ම ඇලවීමේ හැකියාව ඇති නිසා බිත්ති පිළිසකර කිරීමට අමතර වියදමක් නැත.
කුණු, දුවිලි, පැල්ලම් සහ ජල සීරාව ඇති ඕනෑම බිත්තිකට ඉතා පහසුවෙන් ඇලවිය හැක.
මිලි මීටර් 6mm ක ඝනකම නිසා කුඩා ළමයින්ගේ කාමර වල ඇලවීමෙන් පොඩිත්තන් බිත්තියේ වැදීමෙන් ඔවුන්ගේ හිසට සිදු වන හානි වලින් ආරක්ෂා වේ.


 කුඩා දරුවන්ගේ කාමර වලට මේ wallsticker එක වඩාත් සුදුසු වන්නේ ඇයි ?


පුංචි බබලා ඇවිදින්න පටන් ගත්තම නිතරම වැටිලා බිත්ති වල ඔලුව වදිනවනේ. මේ 3D PEFOAM wallsticker එක පොලව මට්ටමෙන් ඇලෙව්වට පස්සේ, බිත්තියට කුෂන් දැම්මා වගේ තමයි. මිලි මීටර් 6mm ක ඝනකම නිසා කුඩා ළමයින්ගේ කාමර වල ඇලවීමෙන් පොඩිත්තන් බිත්තියේ වැදීමෙන් ඔවුන්ගේ හිසට සිදු වන හානි වලින් ආරක්ෂා වේ.